Poson Dhamma Sermon – 2020

 

2020 පොසොන් පුන් පොහොය දිනය නිමිත්තෙන් මාලබේ හොරයිසන් ජාත්‍යන්තර පාසලේ බෞද්ධ සංගමය විසින් කරන ලද ආරාධනාව පිළිගෙන, පොල්ගහවෙල පින්වත් ආනන්ද රේවත ස්වාමිපාදයාණන් වහන්සේ විසින් පවත්වන්නට යෙදෙන විශේෂ ධර්ම දේශණය